හිසට සෙවනක් සැමට නිවහනක් ජාතික වැඩසටහන යටතේ පුත්තලමේ පුත්තලම දිස්ත්‍රීක්කයේ නිවාස නොමැති පවුල් සදහා නිවාස 491න් 128 දෙනෙකුට චෙක්පත් ලබාදිමේ උත්සවය අද (25 ) ආණමඩුව සුදම්පායෙදී පැැවත්විණී.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී ගයාන් ජානක ඇතුළු ප්‍රධානින් සහභාගී වූහ.










