spot_img
Saturday, March 7, 2026
spot_img

04 වෙනි සෆාරියේදී අලියා මැරී වැටෙයි

Must read

සංචාරක සෆාරි සඳහා යොදවා සිටි හීලෑ අලියකු පසුගිය 17 වනදා  පස්වරුවේ සීගිරියේ දී හදිසියේ මිය ගිය පුවතක් මාධ්‍ය හරහා ප්‍රචාරය විය. මෙම සිදුවීම ට සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ වනවිටත් සිය විරෝධය දක්වා ඇති අතර ලංකාවේ  විශේෂයෙන් අලි ඇතුන් සහ ගවයන්  මිනිස් ක්‍රියාකාරම් සදහා යොදවා ගැනීම තහනම් කිරීම සදහා නව පනත් ගෙන ආ යුතුය. ඇමරිකාවේ ද පසුගියදා සත්ව හිංසනය වැල්වීම සදහා පනතක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එකගතාවය පළ කරන ලදී. සත්ව හිංසනය වැලැක්වීම වෙනුවෙන් යෝජනා කර ඇති පනතට ද මේ වෙනතෙක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැත.04 වෙනි සෆාරියේදී අලියා මැරී වැටෙයි
ඡායාරූපය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article