HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 6, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
ARCHIVE
Monthly Archives: October, 2025
News
හෙට සිට ෂොපින් බෑග් භාවිතය අඩු කරමු!
Kumari
-
October 31, 2025
ෂොපින් බෑග් භාවිතය අවම කිරීමේ රජයේ වැඩපිලිවෙල හෙට (1) සිට ඇරඹීමට නියමිතය. ඒ අනුව පාරිභෝගික අධිකාරිය විිසින් ලංකාවේ සියලූම වෙළදසැල් වල හෙට සිට ෂොපින්...
Articles
වෙළෙඳ අමාත්‍යවරයා ත්‍රිපෝෂ නිරීක්ෂණ චාරිකාවක
Kumari
-
October 31, 2025
31 October 2025 ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (30) ...
Informations
ලෝක නගර දිනය වෙනුවෙන් -වෙන්නප්පුවේදී ප්‍රදර්ශනයක් අද
Kumari
-
October 31, 2025
ලෝක නගර දිනය වෙනුවෙන් හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව ප්‍රදර්ශනයක් අද උදැසන වෙන්නප්පුව ප්‍රා.සභා පරිශ්‍රෙය්දී උත්සවත්ශ්‍රීෙයන් ආරම්භ කරන ලදී. මෙම ප්‍රදර්ශනය දින 3ක් මෙම...
Articles
‘මේ රටේ රාජ්‍යයන් දෙකක් තිබෙන්න බැහැ. තිබිය හැක්කේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටුවන ලද රාජ්‍ය පමණයි.’
Kumari
-
October 30, 2025
විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර...
Citizen Page
කිරිමැටියාන ආයුර්වේදය රෝහලට පංචකර්ම ඒකකයක්
Kumari
-
October 24, 2025
පසුගිය 22 වනදා කිරිමැටියාන ආයුර්වේදය රෝහලට අලුතින් එක්කළ පංචකර්ම ඒකකය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්යෙන් විවෘත කරන ලදී. මෙම...
Stories
ඉස්සරහට එන්නේ කැස්බෑවෝ බිත්තර දාන කාලේ – වෙරළට එන කැස්බෑවන් මරන්න එපා !
Kumari
-
October 24, 2025
දුර්ලභ සතෙකු වන කැස්බෑවන් ආහාරයට ගැනිම වෙරළාශ්‍රිත ප්‍රෙද්ශ වල බහුලව සිදුකෙරෙයි. බොහෝ විට ඇගට ලේ වඩන මස් වර්ගයක් ලෙස කතාබහට කියවේ. නමුත් මෙම කැස්බෑවන්...
News
තල්විල මෝයේ වැලි ඉවත්කිරීමට බැකෝ යන්ත්‍රය බැස්සවීමට තැනක් නැහැ?
Kumari
-
October 23, 2025
මේ දිනවල පවතින අධික වර්ෂා හේතුවෙන් මෝය කටවල් වැලිවලින් පිරී ඇති අතර ඒවා මුහුදට ගලාබැස්සවීම සාමාන්‍යෙයන් බැකෝ දමා වැලි ඉවත්කිරිම කරනු ලබයි. තල්විල වැල්ලේ...
News
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් දංකොටුවට නවීන බස්නැවතුම්පලක්
Kumari
-
October 22, 2025
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ ක්‍රියාත්මක වන පාසල් අවට බස් නැවතුම්පොළ නවීකරණය හා අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ දංකොටුව බාලිකා පාසල...
News
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
Kumari
-
October 22, 2025
ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම පද්ධතිය අද...
News
දූපතක අතරමං කළ සුනඛ මිතුරන් වෛද්‍ය කන්ඩායමක් විසින් බේරා ගනියි
Kumari
-
October 18, 2025
පසුගියදා කල්පිටිය බත්තලංගුඩුව දූපතේ සංචාර කරමින් සිටි කණ්ඩායමක් එහි සුනඛයින් දෙදෙනෙකු ආහාර හෝ ජලය නැතුව සිටින ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. මෙම...
1
2
3
Page 1 of 3
Latest news
වෙරළ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කළ වෙල්ලමංකරයේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
March 6, 2026
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය, නියාමනයට රජයේ අවධානය
March 6, 2026
ජාත්‍යන්තර මුහුදට යන අපේ බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාවට ගැටලුවක් නැහැ
March 6, 2026
ගල් අඟුරු වාර්තාව : කෝටි 848ක පාඩුවක් ! – වහා දඩ අය කරන්නැයි කමිටුවෙන් නියෝග
March 5, 2026
නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයෙන් කුළුණකින් අසීමිත දුමක්
March 5, 2026
- Advertisement -