spot_img
Friday, March 6, 2026
spot_img

අකිල ශ්‍රිමන්තගේ නායකත්වයෙන් යුත් , මාවතගම දිමුතු, සමස්ත ලංකා එල්ලේ-2025 ශූරතාවය දිනයි

Must read

2025 වසරේ ගෙවී ගිය අගෝස්තු 15,16 සහ 17 යන දිනවල පවත්වන ලද 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ එල්ලේ තරගාවලියේදී අකිල ශ්‍රිමන්තගේ නායකත්වයෙන් යුත් දන්කොටුව, මාවතගම දිමුතු කණ්ඩායම සමස්ත ලංකා ශූරතාවය ජයග්‍රහණය කරන ලදී

සමස්ත ලංකා තරගය ගාල්ල බද්දේගම මාකුරුගොඩ ක්‍රීඩාංගනයේ දී පැවති අතර ප්‍රථමයෙන් මධ්‍යම පළාතත් දෙවනුව උතුරු මැද පළාතත් අවසාන මහා තරගය බස්නාහිර පළාත ද පරාජයට පත් කරමින් මෙම ජාතික එල්ලේ තරගාවලියේදී දන්කොටුව කටුකේන්ද ග්‍රාමයටද කිර්තියක් අත්කර දීමට මාවතගම දිමුතු කණ්ඩායමට හැකි විය.

    මෙම තරග මාලාවේදී ප්‍රථමයෙන් ම දන්කොටුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  තරගයෙන් මැල්ලත්ත මිත්‍ර ගාමිණි, සහ දන්කොටුව එක්සත්  යන කණ්ඩායම්ද තවද අවසාන මහා තරගයේදී බෝධියපුර උදාර කණ්ඩායම පරාජයට පත් කරමින් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  එල්ලේ ශූරයන් බවට පත් විමට මාවතගම  දිමුතු කණ්ඩායම සමත් විය. ඉන් පසුව මාවතගම දිමුතු කණ්ඩායම ආසන මට්ටමේ තරගමාලාවේ ප්‍රථම තරඟය තොඩුවාව අචල කණ්ඩායමත් රංගම්මුල්ල එක්සත් කණ්ඩායමත් පරාජයට පත් කරමින් එම තරගාවලියේ අවසාන මහා තරගය මානුවංගම සුවඳ කණ්ඩායම ද  පරාජයට පත් කරමින් පුත්තලම්  දිස්ත්‍රික් එල්ලේ ශුරයෝ  බවට පත්විය.

පසුව දිස්ත්‍රික් එල්ලේ තරගමාලාවේ පුත්තලම් දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය අතර තරඟයේදී හෙනේ ගෙදර ජය ශ්‍රී කන්ඩායම පරාජයට පත් කරමින් වයඹ එල්ලේ ශුරයන් ලෙස මාවතගම දිමුතු කණ්ඩායම ජයග්‍රහණය කළේය.

ඒ අනුව සමස්ත ලංකා අවසාන මහා තරඟාවලියේදී මධ්‍යම පළාතත් , උතුරු මැද පළාතත් එලෙසම එම තරගාවලියේ අවසාන මහා තරගය බස්නාහිර පළාතේ ශූරයන් වූ වදුල්ලවත්ත සන්රයිස් කණ්ඩායමත් සමග තරග කොට අති මාවතගම දිමුතු කණ්ඩායම, අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඒ අනුව 2025 ජාතික ක්‍රීඩා උළෙලේ සමස්ත ලංකා එල්ලේ පිරිමි ශූරතාවය වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ, මාවතගම දිමුතු ක්‍රීඩා සමාජය විසින් ජයග්‍රහණය කරන ලදී. එලෙසම මෙම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජාතික එල්ලේ ශූරයා ලෙස මාවතගම දිමුතු කණ්ඩායමේ චමෝත් නිරංග අත්තනායක ජයග්‍රහණය කලේය.

1

    මෙම තරග මාලාවේදී ප්‍රථමයෙන් ම මාවතගම දිමුතු කණ්ඩායම ආසන මට්ටමේ තරගමාලාවේ ප්‍රථම තරඟය තොඩුවාව අචල කණ්ඩායමත් රංගම්මුල්ල එක්සත් කණ්ඩායමත් අවසාන මහා තරගය මානුවංගම සුවඳ කණ්ඩායම ද  පරාජයට පත් කරමින් පුත්තලම්  දිස්ත්‍රික් එල්ලේ ශුරයෝ  බවට පත්විය

පසුව දිස්ත්‍රික් එල්ලේ තරගමාලාවේ පුත්තලම් දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය අතර තරඟයේ හෙනේ ගෙදර ජය ශ්‍රී කන්ඩායම පරාජයට පත් කරමින් වයඹ එල්ලේ ශුරයන් ලෙස ජයග්‍රහණය කළේය.

 ඒ අනුව සමස්ත ලංකා අවසාන මහා තරඟාවලියේදී   මධ්‍යම පළාතත් , උතුරු මැද පළාතත්  එලෙසම අවසාන මහා තරගය බස්නාහිර පළාත් කණ්ඩායමත් සමග තරග කොට අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. 
       එලෙසම මෙම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජාතික එල්ලේ ශූරයා ලෙස  මාවතගම දිමුතු කණ්ඩායමේ චමෝත් නිරංග අත්තනායක  ජයග්‍රහණය කලේය.
කටුකෙන්ද මාවතගම  දිමුතු කණ්ඩායම
කටුකෙන්ද මාවතගම  දිමුතු කණ්ඩායම




ජාතික එල්ලේ සූර්යා චමෝත් නිරංග අත්තනායක

  1. ↩︎

(නායක) අකිල ශ්‍රීමන්ත.(මාවතගම දිමුතු.)රොමේෂ් සුබසිංහ.(මාවතගම දිමුතු.)ඉසන්ක ලක්මාල්.(මොරැක්කුලිය රන්තරු.)ඉසුරු සත්සර (මාවතගම දිමුතු.)සරත් කුමාර (බොරලැස්ස නව එකමුතු )නිමේශ් නියුමාල්.(බොතලේගම ලුම්බිණි.)රයන් නිරාශ් (හාල්දඩුවන දිලේන තරැ.).රොශන් දිල්ශාන් (මහවත්ත ශ්‍රි විජය.) රශ්මිත ප්‍රිමාල් (හාල්දඩුවන දිලෙන තරැ) රවිශ්ක ප්‍රියාන් (හාල්දඩුවන දිලෙන තරැ) සුබාශ් හර්ශන (මානුවන්ගම සුහද ) සුමේධ ලක්මාල් (මුදුකටුව පාතිමා) නිරන්ග චාමෝද් (සදලන්කාව තරැන තරැ) සඳුන් හන්සජිත් (වැලිපැලැස්ස දිප්ති) සමිර සුරෙශ් (මුදුකටුව පාතිමා) ලහිරැ රාසන්ග (බොරලැස්ස සදතරැ)බ් රැවන් මාහේශ් ( සඳලංකාව තරැන තරැ ) අමිල තරන්ග (හාල්දඩුවන දිලෙන තරැ) නිලුශන් ඔමේශ් (හාල්දඩුවන දිලෙන තරැ) වරැන බුද්ධික (බොතලේගම ලුම්බිණි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article