spot_img
Saturday, March 7, 2026
spot_img

අමුඩයට බැසීමට පෙර ගල්ගමුවේ ගොවියෝ පාරට බැස පෙන්වති.

Must read

අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ ගොවි උද්ඝෝෂණයක් අද දහවල් ගල්ගමුව නගරයේදී පැවැත්විණි.

එම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.

galgamuwa_govi1 galgamuwa_govi2 galgamuwa_govi3galgamuwa_govi4 galgamuwa_govi5

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article