spot_img
Tuesday, March 10, 2026
spot_img

දිට්වා කුණාටුවෙන් සහනගම ක්‍රීඩා පිටියට ගොඩ ගැසුන වැලි වලට මොකද වෙන්නේ ?

Must read

දිට්වා සුළි කුණාටුවෙන් පසුව වෙන්නප්පුව බල ප්‍රෙද්ශයට අයත් සහනගම ක්‍රිඩා පිට්ටනියේ ඒක්රැස් වු වැලි සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් අද (10) නැගූ ප්‍රශ්නයකට වෙන්නප්පුව ප්‍රා.සභාවේදී පිළිතුරු ලබාදෙන ලදි. ඒ අනුව ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර මහතා ප්‍රකාශ කලේ එම වැලි ප්‍රමාණය කොපමනද යන්න මෙතක් මැනුම් කර නොමැති බවත් ,එබැවින් එම වැලි තවමත් ප්‍රෙයා්ජනයට ගෙන නොමැති බවත්ය. එමෙන්ම ඉදිරි සතිය ඇතුළ. එසේ ගොඩගසන ලද වැලි ප්‍රමාණය සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබදව තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article