spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

වෙල්ලමංකරය වරායේ තත්ත්ව පරීක්ෂාවකට යුරෝපා සංගමයේ නියෝජිතයින් පැමිණෙයි

Must read

වෙන්නප්පුව – වෙල්ලමංකරයේ පිහිටා ඇති ධීවර වරාය වෙතින් ආනයනය කරනු ලබන කරදිය මසුන්ගේ තත්ත්වය පරීක්ෂාව කර බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (28) උදේ 9.00ට පමණ ධීවර වරායට පැමි‍ණෙන ලදී. මෙරටින් අපනයනය කරනු ලබන මත්ස්‍යයින්ගේ තත්ත්ව පරීක්ෂා සහ ධීවර වරායේ පිරිසිදුතාවය පිළිබඳව සොයා බැලීම අද එම ස්ථානයේදී මෙම නියෝජිතයින් විසින් සිදුකරන ලදී. මෙරටින් ආනයනය කරනු ලබන මත්ස්‍යයින්ගේ තත්ත්ව පරීක්ෂා සහ ධීවර වරායේ පිරිසිදුතාවය පිළිබඳව සොයා බැලීම සඳහා මෙම මත්ස්‍යය පරීක්ෂාව සෑම වසරකම සිදු කරනු ලබයි.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article