spot_img
Saturday, March 7, 2026
spot_img

නිල ඇදුම කෙලෙසන නිලධාරින්ට පොලිස්පති ප්‍රසිද්ධියේ අනතුරු අගවයි ! ( VIDEO)

Must read

kumbuk_police_26උසස් තනතුරු දරමින් සිටින ඇතැම් පොලිස් නිලධාරින් නිල ඇදුමට නොගැලපෙන දෑ සිදුකරමින් සිටින බව තමන්ට වාර්තා වී ඇති බවත්, ඒ පිළිබද සිදුකරන පරීක්ෂණවලදී සාක්ෂි සමග අසුවුවහොත් කිසිදු සමාවක් නැති බවත් කී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන් කිසිම අවස්ථාවක නිල ඇදුමට සුදුහුණු ගාන්නට සූදානම් නැති බවත් කියමින් නිල ඇදුමට නොගැලපෙන දෑ සිදුකරන බව කියන පොලිස් නිලධාරින් වෙත පෙරේදා (16 දා) ප‍්‍රසිද්ධියේ අනතුරු ඇගවීමක් කළේය.

පොලිස්පතිවරයා මෙම අනතුරු ඇගවීම කළේ කුඹුක්ගැටේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා සහභාගි වෙමිනි.

පොලිස්පතිවරයාගේ එම අනතුරු ඇගවීම පහත  දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article