spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ජොහාන්ට තනතුර අහිමි වෙයි. වයඹ සභාවේ නව ආණ්ඩු පක්ෂ සංවිධායක බණ්ඩාර රාජපක්ෂ !

Must read

nwp_johanවයඹ පළාත් සභාවේ නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා තේරී පත්ව ඇතැයි පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි අද (28 දා ) සභාවට නිවේදනය කළේය.

ඒ අනුව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර හොබවමින් සිටි ජොහාන් ප‍්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත්කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඒකමතිකව තීරණය කර තිබේ.

නව ආණ්ඩු පක්ෂ සංවිධායක බණ්ඩාර රාජපක්ෂ මහතාnwp_johan_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article