spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කුලියාපිටියේ නිවසකට නිරුවතින් හොරෙක් එයි ! (සීසීටීවී දර්ශණ)

Must read

robery_weralugamaකුලියාපිටිය , වෙරලුගම ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා ( 29 දා) අලුයම නිරුවතින් පැමිණි සොරෙකු එම නිවසට ඇතුලුවීමට උත්සාහ කරන අයුරු එම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබිණි.

අදාළ නිවසේ පසුපස කොටසින් පැමිණෙන සොරා එම කොටසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාව දැක මුහුණ ආවරණය කරගන්නා ආකාරය සහ විනාඩි පහක පමණ කාලයක් තිස්සේ නිවසට ඇතුලුවීමට උත්සාහ දරන ආකාරයත් එහි සනිටුහන්ව තිබේ.

සිය උත්සාහය උත්සාහය අවසානයේදී එම නිවසේ තිබූ වීසි කැත්තක් වැනි යමක් කරතබාගන්නා එම සොරා අදාළ නිවසින් පිටවී යන අයුරුද ආරක්ෂිත කැමරා දර්ශණවල දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article