HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, October 20, 2026
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
ajantha
311 POSTS
0 COMMENTS
News
කමල් ගුණසිංහ සමුගනී.
ajantha
-
December 9, 2017
කුරුණෑගල හිටපු නාගරික මන්ත්‍රී කමල් ගුණසිංහ මහතා මීට ටික වේලාවකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණවලට ඉදිරිපත් වූ...
Articles
යනකොට ඇමැති , එනකොට නොමැති !
ajantha
-
December 8, 2017
දොඩම්ගස්ලන්දේ - පොහොට්ටු යුද්දේ දොඩම්ගස්ලන්දේ දේශපාලනය ගැන පසුගිය සති කිහිපයේදීම අඵ යට ගිනි පිටුවෙන් ඉඩක් වෙන්කරන්නට සිදුවූයේ එම ආසනයේ එජාප සහ ශ‍්‍රීලනිප කණ්ඩායම් තූළ ඇති...
National News
වැස්සේ තෙමෙමින් ජාතික ගීයට ගරු කළ මුස්ලිම් කතුන්.
ajantha
-
December 5, 2017
වයඹ පළාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 1200 දෙනෙකු බදවාගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ (...
Stories
කුඩ්ඩන් කූඩු කිරීමෙන් කුරුණෑගල අපරාධ අඩුවෙලා !
ajantha
-
December 5, 2017
කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වන අපරාධ ප‍්‍රමාණය, පසුගිය වසරට වඩා සියයට තිහක ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ...
News
සෞඛ්‍යයට වැඩි සැලකිලි, සමූපෙට අඩු සැලකිලි එක්ක 2018 වයඹ අයවැය එයි.
ajantha
-
December 5, 2017
2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් අද (05 දා ) උදෑසන වයඹ පළාත් සභාවට...
Stories
දවල්ටත් පත්තුවෙන කුරුණෑගල වීදි පහන්
ajantha
-
December 4, 2017
විදුලිය අරපිරිමැස්ම පිළිබදව ජනතාව හුරුකරවීමට රජය මගින් වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති නමුත් මෙරට ඇතැම් රාජ්‍ය ආයතන විදුලිය අරපිරිමැස්ම සදහා කෙතරම් උනන්දුවන්නේදැයි ඇත්තේ ගැටලුවකි....
News
වයඹ අයවැය හෙට එයි.
ajantha
-
December 4, 2017
2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් හෙට (05 දා) වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට...
News
හෙරොයින් වැටලීම්වලදී වසර තුනක් අසමත් වූ කුරුණෑගල අපරාධ අංශය 2017 දී වැඩ පෙන්වයි.
ajantha
-
December 2, 2017
පසුගිය වසර තුනක කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නමුත් 2017 වසරේ මුල් මාස 10 තුළදී පමණක් මත්කුඩු ජාවාරම්කිරීම සහ...
National News
ලංකාවේ ගණිකාවන් 45000 ක් !
ajantha
-
December 2, 2017
මෙරට තුළ කාන්තාවන් 45000 කට වැඩි පිරිසක් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, එම පිරිසගෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය ලබාගන්නා බවත් කුරුණෑගල ලිංගාශ්‍රිත රෝග මර්දන...
Stories
මුනි දළදා රැකදුන්නත් දිවිය පුදා, කීරවැල්ල මිනිසුන් අමතකද මෙදා ?
ajantha
-
December 1, 2017
පෙර රජ දවස සිංහල රාජ නීතියට අනුව ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ පරම්පරාවකින් පැවත එන රාජකීයයකු විය යුතු අතර එම උරුමකරු දළදා වහන්සේගේ උරුමකරුද...
1
...
14
15
16
...
32
Page 15 of 32
Latest news
‘බොහෝ රාජ්‍ය ආයතන වල සේවකයින් සහ නිලධාරී හිගය දැඩි ලෙස තිබෙනවා.’ – පා.ම අජිත් ගිහාන්
October 18, 2026
‘කාවන්තිස්ස’ මියගියේ දඩබිමකය
October 17, 2026
ඇල්බට් ඇෆ් ක්රීඩාංගනයේ නව ආපන ශාලාවේ ආහාර වල මිළ සාධාරණ විය යුතුයි
October 16, 2026
හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා විද්යුත් අපද්රව්ය විධිමත් කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක්
October 14, 2026
තල්විල මුහුදේ පාවෙන ඉගුරු හමුදා බාරයට
October 14, 2026
- Advertisement -