HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1629 POSTS
0 COMMENTS
News
වයඹ සමුපාකර සහ සතොස තුළ අත්‍යඅවශ්‍ය ආහාර වල හිගයක් ?
Kumari
-
March 24, 2020
(5.00pm) ඊයේ ( 23) වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හදිසි රැස්වීමක් පැවැත්වී ඇතග මේ සදහා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා...
News
පුත්තලම නගරයට රැස්වු ජනතාව අතර මීටරයක පරතරය තැබීමට සෞඛ්‍ය පරීක්ෂකවරු ගත් උත්සාහය
Kumari
-
March 24, 2020
ඇදිරි නීතිය අවසන් වීමත් සමගම පසුගිය දිනවල ජල ශුන්‍යව පැවති පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සියල්ල දැඩි කාර්ය බහුලතාවයකින් පිරී ගොස් තිබුණ අතර සෑම නගරයකම පිහිටි...
Citizen Page
අද ආනමඩුවේ කැකිරි සහ වට්ටක්කා කිලෝව රු 200 යි
Kumari
-
March 24, 2020
ආනමඩුව නගරය තුල අද (24 ) වැනිදා පෙරවරුවේ කැකිරි සහ වට්ටක්කා කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 200 ක් දක්වා ඉහළ මිළකට අළෙවි වී තිබේ. ඇදිරි...
News
පුත්තලම රෝහල් කාර්්‍ය මන්ඩලයට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාගයක්
Kumari
-
March 24, 2020
පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා අත්‍යඅවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනය විසින් පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත...
Stories
මනුෂ්‍යත්වයට ගරුකළ මොහොතක් – සුපර්මාකර් කතාවක්
Kumari
-
March 24, 2020
අනිත් අයටත් ඇතුළට යන්න චාන්ස් එකක් දෙන්න ඕන නිසා එක හුස්මට ඔක්කොම බඩු ටික පටවගෙන සල්ලි ගෙවන කවුන්ටරේ ළඟට ගියා. මට ඉස්සරහින් හිටියේ අවුරුදු...
National News
ලංකාදීප ඊ පුවත්පත අද සිට නොමිළේ කියවන්න
Kumari
-
March 24, 2020
පසුගිය දින කීපයක් පුරා ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් ලංකාව පුරා බෙදාහරින පුවත්පත් මිළදී ගැනීමට පාඨකයින්ට සිමා පැනවී ඇත. එබැවින් පුවත්පත් සමාගම්...
Editor's Choice
ඉන්දියාවේ මුම්බායි දුම්රිය ප්‍රවාහනය පොදු ජනතාවට සීමා කරයි
Kumari
-
March 23, 2020
ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරවලින් එකක් වන මුම්බායි යනු රටේ කාර්යබහුලම නාගරික දුම්රිය පද්ධතියක් ඇති නගරයකි. පසුගිය සිකුරාදා මෙම දුම්රිය සේවාව සාමාන්‍ය මගීන්ට තහනම් කළ...
Editor's Choice
ඉතාලියට වෙලා මරණබියෙන් ඉන්න ලක්ෂ ගණන් අපේ සහෝදර සහෝදරියන්ව එකම මිම්මෙන් මනින්න එපා – නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු
Kumari
-
March 23, 2020
මේ වනවිට ලංකාව තුළ කොරෝනා වෛරසය අසාධනය වීමේ තත්ත්වය පාලනය කිරීමට රජය විසින් පියවර ගෙන ඇති අතර එහිදී සිදූවූ අඩුපාඩු, ප්‍රමාදදෝෂ ද ඇත. මේ...
Stories
ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා විමර්ශන රෝහලක් සඳහා පැවරේ
Kumari
-
March 23, 2020
හලාවත - ඉරණවිල පිහිටි ඇමරිකන් හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා රෝගය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන රෝහලක් බවට පත්...
News
ඇදිරි නීතිය අවස්ථාවේදී වගා කිරීමට ගොවීන්ට ලබා දී ඇති සහනය ධීවරයින්ටත් ලබාදෙන්න ?
Kumari
-
March 23, 2020
(2.38pm) ඇදිරි නීතිය අවස්ථාවේදී ගොවිතැන් කටයුතු කර ගෙන යාම සදහා ගොවීන්ට ලබා දී ඇති සහනය තමන්ටද ලබා දෙන ලෙස ධීවරයින් ඉල්ලා සිටී.තම එකම ජීවන...
1
...
120
121
122
...
163
Page 121 of 163
Latest news
ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනිය පොලිස් භාරයට ?
March 11, 2026
දේශීය වෙළද පළ තුළ fපාර්ම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වල දැඩි හිගයක්
March 11, 2026
දිට්වා කුණාටුවෙන් සහනගම ක්‍රීඩා පිටියට ගොඩ ගැසුන වැලි වලට මොකද වෙන්නේ ?
March 10, 2026
”කාන්තාවන්ට ගරුකරන්න” – වෙන් ප්‍රා. සභාපතිගෙන් හිටපු සභාපති සුසන්තට අවවාදයක්
March 10, 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 100 දක්වා ඉහළට
March 10, 2026
- Advertisement -