spot_img
Sunday, March 8, 2026
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1620 POSTS
0 COMMENTS

වැලි ප්‍රවාහනයට බාධා ඉවත් වූ පසු නැවතත් දැදුරු ඔයේ වැලි කැපීම ඇරඹෙයි

(1.22pm) ඊයේ (11) පාන්දර 1.00ට පමණ දැදුරු ඔයේ වැලි ගොඩදැමිමක්  සිදුවූ බවත් පොලීසිය එම ස්ථානයට යන විට පුද්ගලයන් හතරදෙනෙකු පලාගිය අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට...

පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කප්පම් ඉල්ලන කැබිනට් ඇමති කවුද??

(6.34pm)බිංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන යන  කර්මාන්ත  ශාලාවකින් යම් පිරිසක් විසින් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුවතක් ඊයේ සිරස මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම කම්හලෙන් කප්පම් ඉල්ලා...

රෝහින්ග්‍යා ප්‍රජාව සමූළ ඝාතනය කළ බවට එක්සත් ජාතීන්ගේ අධිකරණයෙන් ‘ සුකී‘ ට චෝදනා

නොබෙල් සාම ත්‍යාගලාභී මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ඊයේ හේග් නුවරදී  (11) එරට සුළු ජාතික මුස්ලිම් ප්‍රජාවක් වන රෝහින්ග්‍යා ප්‍රජාව  හමුදාව විසින් සමූලඝාතනය කිරීමේ...

කුරුණෑගල ඩෙංගු වැඩිවේ

(9.33am) වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් 74ක් දක්වා වැඩිවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුගිය නොවැම්බර් මාසයේ  ඩෙංගු වැළඳුන රෝගීන්...

“ඉන්දීය පුරවැසි පනතේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ට ඉඩක් නැත්තේ ඇයි ‘‘ සුපිරි නළු කමල් හසන් විමසයි

ඉන්දීය රාජ්‍ය සභාව  විසින් සම්මත කොට ඇති නව පුරවැසි පනත් කෙට්මුපතක් (Citizenship Amendment Bill ) සම්බන්ධයෙන් එරට  තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. ...

ඉරණවිල වෙරළ තීරයට හැමූ දැඩි සුළං හේතුවෙන් ධීවර යාත්‍රා කිපයකට අනතුරු

(8.5pm)අද (11) අලුයම සිට මුහුදු රළ අධික වේගයෙන් ගොඩබිමට ගලා එම හේතුවෙන් තොඩුවාව , ඉරණවිල ,කරුකපනේ ඇතුළු වයඹ බටහිර වෙරළ තිරයේ ධිවර ගම්මාන රැසකට...

මවක් සහ බිළිදෙකු මිය යාම ගැන හලාවත රෝහලට චෝදනා??

ආණමඩුව පල්ලම ප්‍රදේයේ 34 හැවිරිදි ගර්භනී කාන්තාවක් සහ ඇගේ කුළුදුල් දරුවා  හලාවත රෝහලේ වරදින් මිය යාමේ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 28 වැනි...

ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී කපන ලද මෝරුන්ගේ වරල් සමග 06 දෙනෙකු හමුදා බාරයට

(7.44pm) ඊයේ (03)  වනදා  කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. කල්පිටිය,...

‘නිදහස් හා සාධාරණය ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවූයේද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි.’

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැවති යහපාලන රජය විසින් ගෙන ආවේ මහජනතාව වෙනුවෙන්  පවතින   උසස් ආයතන වලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින්තොරව පවත්වාගෙන යාමට බවත් එය...

අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගනියි ??

(1.44pm) දේශීය වෙද්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් 2017 දී   පවරා තිබූ අල්ලස් චෝදනා සම්බන්ධ නඩුවට අදාළ චෝදනා කොමිසම විසින් ඉල්ලා...

Latest news

- Advertisement -spot_img