spot_img
Sunday, March 8, 2026
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1618 POSTS
0 COMMENTS

2050 දී වෙරළබඩ ප්‍රදේශ අහිමිවීමේ අවධානමක්

වසර 2050 වන විට වෙරළබඩ ප්‍රදේශ නිවාසීන් මිලියන 300ක්ද සමඟින් ගංවතුරින් යටවීමේ අවධානමක්  ඇති බවට  විද්‍යාඥයෝ අනතුරු අඟවති. කාබන්  විමෝචනය වැඩි වී ඇති බවත්  එයත්...

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරෙමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන ලදී. සජිත් ප්‍රේමදාස මහතා විසින් අස්ගිරි මහා...

වව්නියාව විශ්ව විද්‍යාලයේ සිසුන්ට වෛරස් උණක් බෝවේ

 වවුනියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනකු 29 දා රාත්‍රිය වන විට   වෛරස් උණක් වැළදීම හේතුවෙන් ඔවුන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම සිසුන් ...

දෙමළ භාෂාව තහනම් කල අවන්හලට වහාම නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගෙන් ප්‍රකාශයක්

(8.10pm)කොළඹ ජනප්‍රිය අවන්හලක් දෙමළ බසින් කතා කිරීම තහනම් කර තිඛෙන පුවරුවක් සමාජ මාධ්‍ය හරහා  ප්‍රචාරය විය.කොළඹ 7 හි හෝර්ටන් පෙදෙසේ ජනප්‍රිය අවන්හලක මෙම තහනම පනවා...

“ශාන්තට එකයි මට තිහයි”රන්ජන් හලාවතදී කියයි

පසුගිය දා හලාවත  නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ රෑස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහභාගී විය. එම වේදිකාවේ හලාවත එජාප...

වව්නියාවේ මවක් ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර – දරුවන් සමග ලිදට පනියි

සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලු කොට මවද ළිදට පැන සිය දිවි හානි කර  ගැනීමට ගත් ෙඛ්දචනක උත්සාහයක් වවුනියාව ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (29) වාර්තා විය....

තහනම් කාලයේ ඇල්ලූ පොකිරිස්සන් මුහුදට

(10.35am) පොකිරිස්සන් ඇල්ලීම පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී නීතියෙන් තහනම් වන අතර  ළඟ තබා ගැනීමල ප්‍රවාහනයල අළෙවි කිරීම  හා අපනයනය කිරීමද සපුරා තහනම් වේ.  තහනම නොතකමින් ...

සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාවන් සාර්ථකව නිමකරයි

කම්මල සා. ඔදලියා වෘත්තීය පුහුණු ආයතනයේ වඩු කාර්මිකල කේක්, පේස්ටි, මැහුම් සහ ගෙතුම් යන පාඨමාලාවන් සාර්ථකව නිම කළ සිසු සිසුවියන් ස‍දහා සහතික පත්‍ර ප්‍රධානය...

තමිල්නාඩුවේ වගා ලිදක වැටී සිටි කුඩා සුජිත්ගේ දේහයේ කොටස් ගොඩ ගනියි

දකුණු  ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි.  තමිල්නාඩුවේ...

හලාවතින් මුහුදු ගොස් මහ මුහමුදේ අතරමංවි සිටි ධීර යාත්‍රාවක් හා ධීවරයෙකු බේරා ගනී

එක්  දින යාත්‍රාවකින් ඈත දියඹේ මසුන් මැරිමට ගොස් යාන්ත්‍රික දෝෂයකට මුහුණ දි අතරමංන්ව සිටි යාත්‍රාවක් සමග එහි සිටි ධිවර කාර්මිකයන් දෙදෙනා තවත් ධිවරයින් පිරිසක්...

Latest news

- Advertisement -spot_img