spot_img
spot_img
Wednesday, July 22, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1778 POSTS
0 COMMENTS

දේශීය වෙළද පළ තුළ fපාර්ම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වල දැඩි හිගයක්

දේශීය වෙළද පළ තුළ fපාර්ම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වල දැඩි හිගයක් පවතින බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් සදහන් කරයි. fපාම් ඔයිල් ඇතුළු ආනයනික...

දිට්වා කුණාටුවෙන් සහනගම ක්‍රීඩා පිටියට ගොඩ ගැසුන වැලි වලට මොකද වෙන්නේ ?

දිට්වා සුළි කුණාටුවෙන් පසුව වෙන්නප්පුව බල ප්‍රෙද්ශයට අයත් සහනගම ක්‍රිඩා පිට්ටනියේ ඒක්රැස් වු වැලි සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් අද...

”කාන්තාවන්ට ගරුකරන්න” – වෙන් ප්‍රා. සභාපතිගෙන් හිටපු සභාපති සුසන්තට අවවාදයක්

අද (10 ) වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහ සභා රැස්වීම පැවැත්වූ අතර විශේෂ කරුණු කාරනා රැසක් ප්‍රා.සභා න්‍යාය පත්‍රයේ අඩංගු කර තිබුණි. ඒ අතර ප්‍රජා සංවර්ධන කමිටුව...

ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඇ.ඩොලර් 100 දක්වා ඉහළට

ඉරාන යුද අර්බු­දය සහ මැද­පෙ­ර­දිග ප්‍රහාර හේතු­වෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඊයේ (9) අමෙ­රි­කානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ...

රු. 10,000 දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට(10) සිට බැංකු ගිණුම් වෙත

2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව...

රන්මාල සොරාගන්නට ආ පුද්ගලයෙකු ගම්වාසීන් අල්ලයි

ඉයේ (08)වයික්කාල ප්‍රෙද්ශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියක් පැළද සිටි රන් දම්වැලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන...

කාන්තා දිනයට සමගාමිව ශ්‍රී ලංකා පොලිසියෙන් සැමරුමක්

ශ්‍රී ලංකා පොලිසිය මඟින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඉයේ (7) වන දින පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි...

MAT ONE පාපිස්ස නිර්මාණය වුනේ මෙහෙමයි!

සුජීවා බෝදිනී  වයස අවුරුදු 56ක් වියැති දරුවන් තිදෙනෙකුගේ මවක් . ඇය පදිංචි වෙලා ඉන්නේ ලුණුවිල ග්‍රාමයේ. ඇය මට හමුවුනේ වෙන්නප්පුව කුඩා ව්‍යාපාර සංගමයෙන්...

ශ්‍රී ලංකාවේ කාන්තා දින සැමරුම: නිදන්ගත රෝගයකට දෙන පැරසිටමෝල් සහනයක් ද?

රීටා ජෙනට් පෙරේරා මාර්තු 08 වන දා (අද) ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ලොව පුරා ප්‍රකට ය. නමුත් මෙය අප රටේ කාන්තා ජීවිත කෙරෙහි කොතෙක් දුරට...

ගිණි තබා විනාශ කෙරෑ “කොළමුණුඔය” රක්ෂිතයේ තිබූ දැවැන්ත “කුඹුක්” සහ “මාර” ගස් ගැන බලධාරීන් නිහඬයි ?

“කොළමුණුඔය” රක්ෂිතයේ තිබූ දැවැන්ත “කුඹුක්” සහ “මාර” ගස් විශාල ප්‍රමාණයක් කපා ගිනි තබා විනාශ කර බිංගිරිය හරහා ගලා බසිනා “කොළමුණුඔය” රක්ෂිතයේ තිබූ දැවැන්ත “කුඹුක්”...

Latest news

- Advertisement -spot_img