spot_img
spot_img
Wednesday, July 22, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1778 POSTS
0 COMMENTS

පළාත් සභාව තියයිද?

පසුගිය දා අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කළ කතාවේ පළාත් සභා ඡන්දය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙනකර ඇති බව ප්‍රකාශ...

‘ වසර ගණනක් පුරා පැවති ප්‍රභු දේශපාලනය අපි අවසන් කළා ‘

'පසුගිය නොවැම්බර් 11 වනදා පැවති වෙන්නප්පුව ප්‍රා.සභාවේ අයවැය විවාදය ආරභ කරමින් සභාපති ඇන්ටන් කුමාර මහතා විසින් නව රජයේ දේශපාලන හා ආර්ථික අරමුණු පැහැදිලි කළ...

ජාතික උප්පැන්න සහතිකය “ශ්‍රී ලංකා තැපැල් කුරියර්” ඔස්සේ ජනතාවට

e - ජනගහණ ලේඛන වැඩසටහනට සමගාමීව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ජාතික උප්පැන්න සහතිකය "ශ්‍රී ලංකා තැපැල් කුරියර්" සේවාව ඔස්සේ මහජනතාව අතට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ...

විපක්ෂයේ ටෙන්ඩර් නියෝජනය ගැන සාකච්ඡාවේදී ආදර කතාවකුත් මතුවෙයි ?

වෙන්නප්පුව ප්‍රා.සභාවේ ටෙන්ඩර් මණ්ඩලයට සහභාගීවීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත පළනොවීම හේතුවෙන් මෙම...

ආරච්චිකට්ටුව සභාපති මන්ත්‍රීවරියට අපහාස කිරීම ගැන සමාව ඉල්ලයිද?

ආරච්චිකට්ටුව ප්‍රා.සභාපතිවරයා විසින් ප්‍රා.සභාවේ මන්ත්‍රීවරියකට ඊයේ (12 ) වෙනිදා තර්ජනය කිරිමක් හා පරුෂ වචනයෙන් බැන වැදීමක් සිදුකොට ඇති බවට ස.ජ.බ. මන්ත්‍රිනී වර්ණකුලසූරිය නිකිනි අයෝධ්‍යා...

වෙන්නප්පුව ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – විපක්ෂ විරෝධය දක්වා පිටව යයි

වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ 2026 අයවැය විවාදය අද පැවතිණි. ඒ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් , මන්ත්‍රීවරියන් අද පැවති සභාවාරයට සහභාගී වූහ. මෙවර අයවැය...

ගිං ඔයේ මසුන් මිය යෑමට හේතුව අවට ව්‍යාපාර වලින් ආ විසක්ද?

ගිං ඔයේ මසුන් මියගිය පුවතක් ඔක්තෝබර් 31 වනදා පුරවැසියෙකු විසින් මුහුුණු පොතේ වාර්තා කර තිබුණි. මේ ආකාරයට දින දෙකක් පමණ ගිං ඔයේ කුඩා...

මුහුදේදී ධීවරයන්ගේ ජීවිත බේරාගැනීමට ISRO තාක්ෂණ සහය ඉල්ලයි

පසුගිය ජුනි මාසයේ තරුණ දේශපාලන නායකයින්ගේ ඉන්දියානු සංචාරයට සහභාගී වූ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු බැන්ග්ලෝරයේ ISRO ආයතනය නැරඹීමට අවස්ථාව ලද අතර එහිදී අභ්‍යාවකාශ තරණයට...

මේ පාලම ඕලන්ද රජය දැක්කොත් ?

වෙන්නප්පුව - සින්ද්‍රාත්‍රිෙය් පිහිටි කෝච්චි පෙට්ටි පාලම දැනට වසර 17කට මෙහා පැවති කිසිදු රජයකින් ප්‍රතිසංස්කරණය නොකළ බව ප්‍රෙද්ශවාසීන් දිගින් දිගටම පවසයි. මෙම පාලම යටින්...

දැදුරු ඔයේ දියනාමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු දියේ ගිලෙයි

අද සවස 5.00ට (05 ) පමණ හලාවත පුත්තලම ප්‍රධාන මහා මාර්ගයට ආසන්නව දැදුරුඔයේ පාලම අසල දියනාමින් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු දියේ ගිලී ඇත. මෙසේ...

Latest news

- Advertisement -spot_img