spot_img
Friday, March 6, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පාදයක් අහිමි රන්ජන් මහතාට ඔබේ උපකාරය අවශ්‍යයි

2025 වසරේ දී සිය වම්කකුලට විෂබියක් ඇතුල්විම හේතුකොටගෙන සිදුකරන ලද වෙවද්‍ය ප්‍රතිකාර වලින් අනතුරුව රන්ජන් බොනිපස් මහතාගේ වම් පාදය ඉවත්කිරීමට සිදුව තිබේ. මේ...

එතුමා ඉස්පිරිතාලයට ඇතුල් වුණේ පියතුමාට පහර දුන් නිසයි,පියතුමාට නොසෑහෙන ලෙස පහරදී තිබෙනවා -ගරු. සිරිල් ගාමිණී පියතුමා.

ගරු .මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පොලිස් නිලධාරින් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය මුල් කරගෙන කටාන, බෝලබලාන ,මීගමුව ,දිසාවල පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් එක්ව මීගමුව...

මාධ්‍යවේදී ජූඩ් සමන්ත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

2025 රාජ්‍ය සම්මාන උළෙල 2026 ජනවාරි මස 12 වෙනිදා අරලියගහ මැදුරේදී පැවැත්වුණ අවස්ථාවේදී ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජුඩ් සමන්ත මහතාවද රාජ්‍ය සම්මානයෙන් පුදනු ලැබිනි. ජූඩ් සමන්ත...

වෙන්නප්පුව ප්‍රා.සභාවේ කොන්ත්‍රාත් සේවකයින්ට වැටුප් වැඩිකරිමක්

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කොන්ත්‍රාත් පදනම මත 2023 වසරේ සිට බඳවාගෙන ඇති සේවක,සේවිකාවන් 13 දෙනෙකුගේ දෛනික වැටුපට රු 500කින් වැඩකිරීමට ප්‍රාෙද්ශීය සභාවේ අනුමැතිය ලබාදෙන ලදී....

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 4කට පූර්ණ හානි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ කොට්ඨාශ 52කට හානි සිදුවූ අතර එම ප්‍රදේශ වලට අයත් පාසල් ද ජලයෙන් යටවිය....

අධික වර්ෂාව නිසා විනාශ වූ ඔබේ අත්‍යවශ්‍ය ලේඛන යළි ලබා ගන්නේ කෙසේ ද?

සුළි සුළං සහ අධික වැසි හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට ඉතිරි වූයේ, ඇඳිවත පමණි.ඇතැමුන්ට තම ජීවිත කාලය පුරා ම උපයා...

කඩා වැටුන තොඩුවාව පාලම නිසා ජනතාවට දැඩි පීඩාවක් !

ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් දැදුරු ඔය පිටාර ගැලූ අතර හලාවත, මහවැව,මාදමේපේ ,ඉරණවිල ,නාත්තන්ඩිය යන ප්‍රෙද්ශද ජලයෙන් යටවිය....

අවතැන්වූ වෙන්නප්පුව ජනතාවට සේවය කළ ඉන්දියන් බලකාය

පසුගිය දින කීපය තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් වෙන්නප්පුවේ ප්‍රදේශ ගණනාවකට හානි සිදුවූ අතර ඔවුන්ට සේවය කිරීම සදහා ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර...

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට දින තුනකට පෙර හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යාත්‍රා කරමින් තිබියදී වෙන්නප්පුව - ලුණුවිල පාලම අසලදී හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ...

ඌරන්ට දෙන එන්නතක් බලු පැටියෙකුට දුන් ආණමඩුවේ හොර දොස්තර කවුද?

රෝගී වූ බලු පැටවෙකුට පශුවෛද්‍යවරයෙක් යැයි කියාගත් පුද්ගලයෙකු ප්‍රතිකාර කළ ආකාරය සම්බන්ධයෙන් සැකපහළ වූ හිමිනමක් අදාළ පශු වෛද්‍යවරයා සම්බන්ධයෙන් තමන්ට මුහුණ දුන්සිදුවිම මුහුනු පොතේ පළ...

Latest news

- Advertisement -spot_img