spot_img
Friday, March 6, 2026
spot_img

Tokyo Cement group වෙතින් පඬුවස්නුවර පෙදරේරුවන්ට පුහුණුවක්

Must read

ඊයේ (26) පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙදරේරුවන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමේ පුහුණු වැඩසටහනක් Tokyo Cement group ආයතනයේ ඉංජිනේරු ශිල්පීන්ගේ සම්පත්දායකත්වයෙන් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි . ඵලදායී දැනුම් හුවමාරුව හා බාහිර සමාදර්ශීකරණය (External Benchmarking) අරමුණු කරගනිමින් සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article