ඊයේ (26) පඬුවස්නුවර බටහිර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙදරේරුවන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීමේ පුහුණු වැඩසටහනක් Tokyo Cement group ආයතනයේ ඉංජිනේරු ශිල්පීන්ගේ සම්පත්දායකත්වයෙන් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විණි . ඵලදායී දැනුම් හුවමාරුව හා බාහිර සමාදර්ශීකරණය (External Benchmarking) අරමුණු කරගනිමින් සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි.
Tokyo Cement group වෙතින් පඬුවස්නුවර පෙදරේරුවන්ට පුහුණුවක්







