spot_img
Saturday, March 7, 2026
spot_img

ඉරණවිල කොරෝනා මධ්‍යස්ථානයට මීගමුව සිංහ සමාජයෙන් ආරක්ෂිත ඇදුම් කට්ටල පරිත්‍යාගයක්

Must read

03 (3)
හලාවත -ඉරණවිල ආරම්භ කරන ලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය අවශ්‍ය කරන ආරක්ෂිත ඇදුම් කට්ටල සහ මුව ආවරණ ලබා දීමට මීගමුව සත්කාරක සිංහ සමාජය ඉදිරිපත් වී ඇත.එසේ ලබා දෙන ආරක්ෂිත ඇදුම් කට්ටල සහ මුව ආවරණ පළමු තොගය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මීගමුව සත්කාරක සිංහ සමාජයේ සාමාජිකයින් වන සිංහ බොස්කෝ සිල්වා සහ වෛද්‍ය සිංහ නිහාල් අධිකාරම් යන මහත්වරුන් විසින් බාර දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article