spot_img
Saturday, March 7, 2026
spot_img

ඒකාබද්ධ විපක්ෂයේ රණවිරු සැමැරුම අවලංගුයි !

Must read

breking_news

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් හෙට  (19 දා) දිනයේදී  කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැත්වීමට නියමිතව තිබූ  රණවිරු සැමැරුම අවලංගු කළ බව එහි සංවිධායක කටිමු සාමාජික සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතා වයඹ ටුඩේ වෙබ් අඩවියට දැන් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයට බල පා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම උත්සවය අවලංගු කිරීමට සිදු වූ බවත්, ඉදිරි දිනයකදී එම උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සාලින්ද දිසානායක මහතා වයඹ ටුඩේ වෙබ් අඩවියට කළ ප්‍රකාශයේ හඩපටයට පහතින් සවන්දිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article