spot_img
Saturday, March 7, 2026
spot_img

කම්මල්මෝය අසල දී තරුණයින් තිදෙනෙකු මුහුදු රකුසාට බිලි වෙයි

Must read

sea-1(11.38 pm) අද පෙරවරුවේදී වෙන්නප්පුව කම්මල්මෝය අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු  මුහුදේ ගිලී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම තරුණයින් තිදෙනාගේ මළසිරුරු දෙකක් සොයාගෙන ඇති බවත් තවත් තරුණයෙකුගේ මළ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැති බවත්  නිල නොවන ආරංචි සදහන් කරයි.
මෙම තරුණයින් තිදෙනා වයස අවුරුදු 20 සහ 17 වල වයස් කාණ්ඩ වල වන අතර පදංචිය දංකොටුව – සිංගක්කුලිය ප්‍රදේශයේ බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article