spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල ඩෙංගු වැඩිවේ

Must read

dengue-outbreak
(9.33am) වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් 74ක් දක්වා වැඩිවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුගිය නොවැම්බර් මාසයේ  ඩෙංගු වැළඳුන රෝගීන් 123ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇති අතර දෙසැම්බර් මාසයේ ගතවූ දින 10 ඇතුළත පෙන්නුම් කරන රෝගීන් සංඛ්‍යාව අධික බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. මේ අතර කුඩා දරුවන්ද සිටින බව වාර්තා වේ. 2019 වසරේ මේ දක්වා ඩෙංගු රෝගී 1090ක් ඩෙංගු වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇති බව රෝහල් වාර්තා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article