spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් ! පාලනය කිරීමට එස් ටී එෆ් ගෙන්වයි.

Must read

කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී සිටින ප‍්‍රධාන පක්ෂ දෙකෙහි ආධාරකරුවන් විසින් මනාප ප‍්‍රතිඵල නිකුත්කිරීමට ප‍්‍රමාදවීමට විරෝධය පළකරමින් හැසිරෙන්නට වීම නිසා ඒ අවට ප‍්‍රදේශයෙහි තත්වය පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බලඇණි එහි ගෙන්වනු ලැබීය.

කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අවට රැස් වී සිටින දේශපාලන පක්ෂවල දහසකට අධික ආධාරකරුවන් කෑ කෝ ගසමින් , හූ කියමින් කලබලකරන්නටවීම නිසා ඒ අවට ප‍්‍රදේශයෙහි මේ වන විට දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ‘වයඹ ටුඩේ’ ඔස්සේ බලාපොරොත්තුවන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article