spot_img
Saturday, March 7, 2026
spot_img

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අද සිට දින 3ක විශේෂ නිවාඩුවක්

Must read

(12.54pm) අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්‍රියේ දී තීරණය කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇතැයි ද එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සිදුකරන බව ද රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

මෙම දින තුනක විශේෂ නිවාඩු දින පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමැතිවරයා සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම විශේෂ නිවාඩුව බල නොපැවැත්වෙන බව ද වැඩිදුරටත් පවසා ඇත.govermant issued notice

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article