spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

කෝච්චි පාරේ ගංවතුරෙන් ඉන්ටර්සිටි දුම්රියත් ඉබි ගමනට බසී ! ( VIDEO)

Must read

trainවැල්ලව, හදිරවලාන ප්‍රදේයට බල පා තිබූ ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශය හරහා දිවෙන උතුරු දුම්රිය මාර්ගයද අඩි කිහිපයක් උසට ජලයෙන් යට වී තිබිණි.

මේ නිසා ඊයේ සහ පෙරේදා දිනවලදී එම දුම්රිය මාර්ගයේ ධාවනය  වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවල පවා  හදිරවලාන ප්‍රදේශයේදී  වේගය අඩාල කරන්නට ඒවායේ රියදුරන් විසින් කටයුතු කළහ.

ඊයේ සහ පෙරේදා හදිරවලාන ප්‍රදේශයේදී ගංවතුර හරහා දුම්රිය ධාවනය කළ අයුරු පහතින් නැරඹිය හැකිය.

වීඩියෝව – ඩාවුද් සබ්රි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article