spot_img
Saturday, March 7, 2026
spot_img

ගණිත අංශයේ මුල්තැන මලියදේව බාලිකාවේ අමායාට !

Must read

maliyadeva_balika_amayaඅද උදෑසන නිකුත් කෙරුණු උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරි සිසුවිය සමත්ව සිටින්නීය.

වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගීතා ධර්මසිරි මහත්මියගේ දියණිය වන අමායා ධර්මසිරි සිසුවිය අපොස සාමාන්‍යපෙළ විභාගයෙන්ද දිවයිනේ මුල් ස්ථානයක් දිනාගැනීමට සමත්වූවාය.

ඇය පිළිබදව තැබෙන සවිස්තර සටහනක් ඉදිරි පැය කිහිපය තුළ අපි වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article