spot_img
Saturday, March 7, 2026
spot_img

නිලමේ මුතු කුඩෙන්, ජනපති නිකම් කුඩෙන්

Must read

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාළිගාවේ සේවකයෙකු විසින් ඇල්ලූ මුතු කුඩයක් යටින් ගමන් කරද්දී සාමාන්‍ය කුඩයක් සියතින් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ ඉදිරියෙන් ඇවිදගෙන එන මේ අපූර්ව දසුන අද දැකගත හැකි වූයේ මහනුවර ශ්‍රි දළදා මාලිගාවේදීය. ( ඡායාරූපය මුහුණුපොතෙනි.)president_ kandy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article