spot_img
Saturday, March 7, 2026
spot_img

පලස්තීනුවන් සිහිකර පුත්තලමේදී විරෝධතාවයක්

Must read

අද දහවල් පුත්තලම නගරයේදී විරෝධතාවයක් පැවැත්විනි. ඊශ්‍රායලය විසින් පලස්තීනයට ඒල්ල කරන ප්‍රහාර වලින් මියගිය පලස්තීන ජාතිකයින් හා අවතැන්ව සිටින පලස්තීන ජාතිකයින් සිහිකරමින්, ඊශ්‍රායලයට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන ලදී. මෙම විරෝධතාවය මොහිදීන් ජුම්මා පල්ලිය ඉදරිපිට දී පැවැත්වීණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article