spot_img
Friday, March 6, 2026
spot_img

පළාත් සභාව තියයිද?

Must read

පසුගිය දා අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කළ කතාවේ පළාත් සභා ඡන්දය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙනකර ඇති බව ප්‍රකාශ විය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අයවැය විවාදයට එක්වෙමින් පා.මන්ත්‍රී නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කර සිටින්නේ , මෙම ප්‍රකාශය නිවරදි නොවන බවයි. 2025 දී රු බිලියන විසිඑක්දාහක් වෙන්කර තිබූ මුදල 2026 රැ බිලියන හයදාස් හාරසිය අසූ අටකට ඇඩුකර ඇතිබවත් චිත්‍රාල් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පලාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඇත්ත අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් වෙන්කර ඇති මුදල වෙන්කර පෙන්විය යුතු බවත් , අයවැය කතාවේදී එසේ නොවුන බවත් ඔහු පවසයි. ‘ කතාවේදී මුදල් වෙන්කරන්න පුලුවන්.ඒක අපි දන්නවා. නමුත් අදාළ ඇමුනුමට ගිහින් බැලුවොත් ඒ මුදල වෙන්කර තිබෙනවා ද ? නැහැ ඒක බොරුවක් කියලා අපිට පවසන්න පුලුවන්. ‘ යනුවෙන් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අදහස් දක්වන ලදී.

https://www.facebook.com/reel/1404378434389884

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article