2025 වසරේ දී සිය වම්කකුලට විෂබියක් ඇතුල්විම හේතුකොටගෙන සිදුකරන ලද වෙවද්‍ය ප්‍රතිකාර වලින් අනතුරුව රන්ජන් බොනිපස් මහතාගේ වම් පාදය ඉවත්කිරීමට සිදුව තිබේ. මේ වනවිට රන්ජන් මහතාට කිසිදු රැකියාවක නිරතවීමට නොහැකි අතර ඔහු කටුනේරිය ග්‍රාමයේ ජීවත් වෙයි. එක පාදයක් ඉවත්කර ඇති නිසා ඔහුට ඇවිදීමට ආධාරකයක් පාවිච්චි කරයි. පවුලේ ආර්තික තත්ත්වය හේතුකොටගෙන තමන්ට අවශ්‍ය රෝද පුටුවක් හා වැසිකිලි යාමට කොමෝඩ් එකක අවශ්‍යතාවය තමන්ට ඇති බව රන්ජන් මහතා පවසන ලදී. ඔහුට මේ සදහා උපකාර කළ හැකි අයෙක් වෙතොත් කරුණාකර ඔහුට ඇමතුමක් ලබාදෙන්න.

0777460760








