කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අද දිවයිනේ මුහුදු ප්‍රෙද්ශවල මුහුුද රළුවිය හැකි බවත්, එම ප්‍රෙද්ශ වල තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අගවයි. ඒ අනුව , හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
පුත්තලම හරහා හලාවත දක්වා මුහුද ප්‍රදේශ විටින් විට රළු විය හැක







