spot_img
Saturday, March 7, 2026
spot_img

පුත්තලමේ මද්‍රාසා පාසලේ ගුරුවරුන් දෙදෙනකුෙව ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

Must read

madrasa schoolපුත්තලම , කරතිව් හී   අල් සුහරියා ඉස්ලාම්  මද්‍රසා පාසලේ සේවය කළ ගුරුවරුන්  දෙදෙනෙකුව ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින්  පසුගිය  26 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම  ගුරුවරුන්   නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල සහ හලාවත – සවරාන පදිංචිකරුවන් දෙදෙනෙකුවය. සැකකරුවන් දෙදෙනා එම මද්‍රසා පාසලේ ගුරුවරුන් ලෙස සේවය කරමින් සිට ඇත. මෙම පාසලේ සේවය කරමින් සිටි විදුහල්පතිවරයාද ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article