spot_img
Friday, March 6, 2026
spot_img

බරුදැල්පොළ ,තොඩුවාව ධීවරයින්ට තෙප්පම්

Must read

මුහුදු රැකියාවෙ යෙදෙන සුළුපන්න ධීවරයන් හට පළාත් ධීවර අමාත්‍යාංශය ප්‍රතිපාදන මගින් සහනාධාර ක්‍රමයට තෙප්පන් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. සින්න පාඩුව,පෙරිය පාඩුව,තොඩුවාව, බරුදැල්පොල,ඉරණවිල ධීවරයින්හට මේ තෙප්පම් ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අතින් සිදුවිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article