spot_img
Saturday, March 7, 2026
spot_img

මහින්ද වෙලේ – මොකද කොළේ ?

Must read

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කුඹුරුකට බැස වී කරල් අහුලන අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට මුහුණු පොතට එක් වී තිබේ.

කොට කලිසමකින් සැරසී සිටින මහින්ද රාජපක්ෂ මහතා තවත් පිරිසක් සමග මැදමුලනට යාබද වීරකැටිය පල්ලෙ මුලන වෙල් යායේදී වී කරල් අහුලමින් සිටියදී අදාළ ඡායාරූප ලබාගෙන ඇති බව කියැවෙයි.

ඡායාරූප ස්තූතිය – උපුල් ගලප්පත්ති

mahinda_1 mahinda_2 mahinda_3 mahinda_4 mahinda_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article