spot_img
Saturday, March 7, 2026
spot_img

මුතුපන්තිය අනතුරේ

Must read

IMG20200527112623

ආරච්චිකට්ටුව -මුතුපන්තිය දුපත නැවත වතාවක් මුහුදු කාදනය වීමට පටන් ගෙන ඇත.

දුපතේ උතුරු තිරය මීටර් 500 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදට බිලි වී ඇත. මුතු පන්තිය දුපත තුළ මීට පෙර සිදුවූ ඛාදනය අවම කිරීම සදහා යොදා ඇති ගල් වැටි ද මෙම තත්වය මත මුහුදට ගසා ගෙන යා හැකි බව දුපත් වාසින් කියා සිටී.


ජූඩ් සමන්ත
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article