spot_img
Saturday, March 7, 2026
spot_img

යකඩ යකා ගොඩදාන්න – ඊයේ රෑ කරපු සටන (VIDEO)

Must read

train_2වැල්ලව දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්කිරීම සදහා මහව දුම්රිය ධාවනාගාරයේ සේවකයින් විසින් දියත් කළ පැය කිහිපයක මෙහෙයුම අදියරෙන් අදියර රූගත කිරීමට එහි ගිය වයඹ ටුඩේ කණ්ඩාමට හැකි විය.

දුම්රිය සේවකයින්ගේ පැය ගණනක මහන්සිය මල්ඵල ගන්වමින්  පීලිපැනීමට ලක් වී තිබූ  අංක 4094  දුම්රියේ අවසන් මැදිරිය ඊයේ රාත්‍රි 7.30 ට පමණ යළි පීලිගත ඔවුහු සමත් වූහ.

එහි වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article