ලෝක නගර දිනය වෙනුවෙන් හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව ප්‍රදර්ශනයක් අද උදැසන වෙන්නප්පුව ප්‍රා.සභා පරිශ්‍රෙය්දී උත්සවත්ශ්‍රීෙයන් ආරම්භ කරන ලදී. මෙම ප්‍රදර්ශනය දින 3ක් මෙම ස්ථානයේදී පැවැත්වෙන අතර අද සවස එම ස්ථානයේදී සංස්තෘතික වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.