අද ( 28 )දින අනාරක්ෂිත වගා ලිදකට වැටි සිටි වන අලියෙකු ගොඩ ගෙන ආරක්ෂිතව පලවා හැරිමේ කටයුතු විජිතපුර බීට්ටු කාර්යාල නිළධාරින් විසින් සිදු කරන ලදී. මෙම සද්කාර්යය සිදුකරන ලද්දේ වයඹ කලාපයේ සහකාර අධ්‍යක්ෂ (විජිතපුර බීට්ටු බල ප්‍රදේශයේ)
මොරගොල්ලාගම ප්‍රදේශයේ දීයි.