spot_img
Saturday, March 7, 2026
spot_img

වූහාන් හි රැදී සිටි සිසුන් 33 දෙනෙකු ලංකාවට

Must read

srilankanචීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු රැගෙන ඒම සදහා ඊයේ පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද ඔවුන් රැගෙන මෙරටට පැමිණ ඇත. සිසුන් රැගත් මෙම යානය මත්තල ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇත. UL1423 යානයෙන් පැමිනි මෙම සිසුන් 33න් දෙනා දියතලාව රෝග නිරෝධාරන මධ්‍යස්ථානයට  රැගෙනයාමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article