spot_img
Saturday, March 7, 2026
spot_img

සංචාරයකට ගිය පුද්ගලයෙකු යාපනයේදී අතුරුදහන්

Must read

missing2(2.29pm)දකුනේ සිට සංචාරයක් සදහා යාපනයට ගිය කන්ඩායමක සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු අතුරුදහන්වි ඇති පුවතක් යාපනයෙන් වාර්තා වේ. වයස අවුරුදු 70ක් පමනැති මෙම පුද්ගලයා සිය ඥාතීන් සමග යාපනයට පැමිණ දින දෙකකට පසු නල්ලූර් ප්‍රෙද්ශයේ සිට පැමිණ ඇති අතර පසුව අතුරුදහන්වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මෙම පුද්ගලයාගේ  ඡයාරූපයක් අතැතිව ආරක්ෂක නිලධාරීන් විසින් යාපනය නගරය තුළ මෙම පුද්ගලයා පිලිබදව විමසීමක් සිදුකර ඇති බවද වාර්තා වේ.

තොරතුරු – www.jaffnazone.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article