spot_img
Saturday, March 7, 2026
spot_img

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචන්ඩ ක්‍රියාකාරකම් මුදාහල ළමුන් අත්අඩංගුවට

Must read

cyber-c
( 2.55pm)  දරුවන් යොමුවන ආකාරයේ ක්‍රියාකාරකම්වල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිරත වෙමින් සිටි ළමුන් සිව් දෙනෙක් පොලීසිය පෙරේදා (03) අත්අඩංගුවට ගෙන ඇති බව  දිණමින පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව එක් දරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එම දරුවා පන්නල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි අයෙක් බවත් සෙසු දරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, මහනුවර, කඩුගන්නාව ප්‍රදේශවලින් බවත් එහි සදහන් වේ. දරුවන්ට නුසුදුසු ආකාරයට  ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අනුබල දෙන සමාජ ප්‍රකාශ නිකුත් කිරිමේ රැල්ලක්  ක්‍රියාත්මක වන බව  පසුගිය දිනවල සමාජ සමාජ මාධ්‍ය ඔස්සේ  විසින්  කරන ලද ප්‍රවෘත්තියක්  සම්බන්ධව වැඩ බලන පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්ත මහතාගේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඒ පිලිබදව විශේෂ විමර්ශනයක් කරන ලෙස උපදෙස් දී තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article