spot_img
Saturday, March 7, 2026
spot_img

හාල්දඩුවන ඉස්සන් ෆැක්ටරියෙන් කොවිඩ් ආසාධිතවූ 28ක් ආරච්චිකට්ටුවේ

Must read

CORONA2NEW

ආරච්චිකට්ටුව සහ හලාවත ප්‍රදේශ වලින් කොරෝනා ආසාධිතයින් 48 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. හලාවත – වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාධිතයින් 30 දෙනෙකු වාර්තා වී ඇත.ඔවුන් අතරින් 28 දෙනෙකු හාල්දඩුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයක සේවය කරන අයවළුන් වේ.ඉතිරි දෙදෙනා එකම පවුලේ නිවුන් සහෝදරියන් බවටද හදුනා ගෙන ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article