spot_img
Friday, March 6, 2026
spot_img

හිසට සෙවනක් සැමට නිවහනක් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය පුත්තලමේදී

Must read

හිසට සෙවනක් සැමට නිවහනක් ජාතික වැඩසටහන යටතේ පුත්තලමේ පුත්තලම දිස්ත්‍රීක්කයේ නිවාස නොමැති පවුල් සදහා නිවාස 491න් 128 දෙනෙකුට චෙක්පත් ලබාදිමේ උත්සවය අද (25 ) ආණමඩුව සුදම්පායෙදී පැැවත්විණී.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී ගයාන් ජානක ඇතුළු ප්‍රධානින් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article