spot_img
Saturday, March 7, 2026
spot_img

අන්තරේ කැදවුම්කරුගේ නිදහස වෙනුවෙන් වයඹ සරසවි සිසුහු මහ පාරට.

Must read

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙනඇතැයි කියන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු විජේසේකර මහතා වහා නිදහස් කරන ලෙසට බලකරමින් වයඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අද (12 ) දහවල් කුලියාපිටිය නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට පාගමනින් කුලියාපිටිය නගරය දක්වා පැමිණි ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය කළමනාකරණ පීඨයේ සහ ව්‍යවහාරික අධ්‍යන පීඨයේ ඉගෙනුම ලබන සිසුන් දහසක් පමණ විරෝධතාවයට එක් වී සිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article