spot_img
Saturday, March 7, 2026
spot_img

ආනන්ද වෙඩිසිංහ රෝහලේ ! (UPDATED)

Must read

wedisingheයතුරුපැදි ධාවන ශූරයෙකු මෙන්ම කුරුණෑගල නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුද වන ආනන්ද වෙඩිසිංහ මහතා යතුරුපැදි ධාවන තරගයක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අද (07 දා) දිනපතා ලක්බිම පුවත්පත වාර්තා කරයි.

ලක්බිම පුවතට අනුව ආනන්ද වෙඩිසිංහ මහතා තුවාල ලබා ඇත්තේ පසුගිය ඉරිදා පැවැති සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ ධාවන සහ යතුරුපැදි ධාවන තරගය අතරතුරදී සිදු වූ අනතුරකදීය.

තුවාල ලැබූ වෙඩිසිංහ මහතා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සැත්කමකටද භාජනය කර ඇති බව ලක්බිම වැඩිදුරටත් කියයි.

අදාළ ලක්බිම ප්‍රවෘත්තිය පහත දැක්වෙයි.

wedisinghe_lakbima_newsUPDATE  (2016.06.07. 6 pm )……………….

තුවාල ලැබූ වෙඩිසිංහගේ අලුත්ම තත්වය මෙන්න !
https://www.wayambatoday.com/?p=5256

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article