spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img

තුවාල ලැබූ වෙඩිසිංහගේ අලුත්ම තත්වය මෙන්න !

Must read

සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ ධාවන සහ යතුරුපැදි ධාවන තරගය අතරතුරදී සිදු වූ අනතුරකදී තුවාල ලැබූ ආනන්ද වෙඩිසිංහ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබදව හෙළිකෙරෙන ඡායාරූප කිහිපයක් දැන් අප වෙත ලැබී තිබේ.

අදාළ අනතුරින් ඒ මහතාගේ වම් අත තුවාල වී ඇති එම ඡායාරූපවල අයුරු දැක්වෙයි.

ඡායාරූප සැපයුම – අමිත් වීරරත්න

wedisinghe_ wedisinghe_2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article