spot_img
Saturday, March 7, 2026
spot_img

ඉරණවිල මාදැලක් ගින්නෙන් විනාශ වෙයි ?

Must read


බටහිර – ඉරණවිල ප්‍රදේශයේ මාදැල් කර්මාන්තය සිදුකරගෙන ගිය ව්‍යාපාරිකයෙකුට අයත් මාදැල් ආම්පන්න සහිත තෙප්පමක් පසුගිය 13 වනදා අලුයම ගිණි තබා විනාශ කර ඇති බව ප්‍රෙද්ශවාසින් පවසයි. මාදැල් රස්සාව සිදුකිරීමට භාවිතා කරන වල්ලම නමින් හැදින්වෙන මෙම උපකරණ තොගය සහ ඔරුව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබේ.

ශිරෝමනී පෙරේරා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article