spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල හිරියාල සමූපෙත් ජාතිවාදයෙන් ගොඩ.

Must read

කුරුණෑගල හිරියාල සමූපකාර සමිතිය බොර දියේ මාලු බාන්නට කටයුතු කරන අයුරු ඔවුන් විසින් ප්‍රදේශය පුරා අලවා අැති පෝස්ටරයකින් මනාව පැහැදිලිවේ.
එම සමිතියේ අධ්‍ක්යෂ මංඩලයේ තීරණයක් පරිදි පවතින මුස්ලිම් විරෝධය උපයෝගී කොට ගනිමින් පාරිභෝගිකයා තමන් වෙත කැඳවා ගැනීමේ පහත් හා ලාභ උපක්‍රමයක් ලෙස මෙම පෝස්ටරය  අලවා අැත. රජයේ අධීක්ෂණයක් සහිත අායතනයක් මේ අයුරින් කටයුතු කරන්නේ කෙසේදැයි එ් පිළිබඳ වගකිව යුත්තන්ගෙන් විමසිය යුතුව තිබේ.
20190528_124708
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article