Saturday, May 4, 2024

මංගලත් පසු බැස්සාද ?

Must read

141ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට  තවත් කරුනු අැතුලත්ව මංගල සමරවීර අැමතිවරයා කල ප්‍රකාශයක්  සම්බන්ධයෙන් මාධ්‍ය හරහා කරන ලද සාවද්‍ය ඉස්මතු කිරීම් තුලින් ඔහුට බරපතල අපවාදයනට හා ගැරහුම්වලට ලක්වීමට සිදුවූ අතර ඔහුගේ ප්‍රකාශයට ප්‍රසාදය පලකල වූවන්ගේ අදහස් වලට කිසිදු මාධ්‍යයක් ප්‍රමාණවත් අවශ්තාවක් ලබා දුන්නේ නැත.
මේ අතර සමහරුන් අැමති වරයාගේ ප්‍රකාශය සත්‍ය වුවත් මේ වෙලාවෙි නොකල යුත්තක් ලෙසින් හඳුන්වන ලදි. කෙසේ වුවද අැමතිවරයාද පසුව නිහඬවූ බවක් පෙනී ගියේය.
පසුගිය දිනෙක කොළඹ පැවති වැඩසටහනකදී මේ පිළිබඳව අාන්දෝලනාත්මක ප්‍රකාශයක් කල කතිකාචාර්ය දඹර අමිල හිමියන් කියා සිටියේ පවසන දේ
සත්‍ය නම් ඊට නොසුදුසු වෙලාවක් තිබිය නොහැකි බවය. එම ප්‍රකාශය තුලින් අපට බොහෝ දේ අවබෝධ කර ගත හැකි බැවින් එ් පිළිබඳ සටහනක් තැබීමට සිත්විය.
ඥානවීර දිසානායක.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article